කොවුල් නාදය…..

images

කොවුලෙකු හඬන
නාදය වැකෙයි සවනට ඉඳහිට
සමහර වෙලාවට
ඒ ගිය වාරේ දී
අතරමං වූවෙක් විය හැකිය…..

අනේ මන්දා
තවත් දින කිහිපයක්
ගත වෙන කොට
කීයක් හරි හොයා ගනිං
කියලා කොවුලා අපිට කියයි
අවුරුද්දට වියදම් කරන්නට……..

උඹටනං මොකද කොවුලෝ
උඹ දවසෙම කෑ ගගහ ඉඳියි
කොහොමහරි
සල්ලි හොයාගෙන
වියදම් කරපංම කියලා…..

ඒත් ඉතිං මමනෙ දන්නෙ
මගේ අතට ලැබෙන්නේ
කීයද කියලා
දවසටම……..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )