සම්බුදු තෙමඟුල් සමය මෙයයි…

imagesතුරු මත මද නළ
සුවඳ හමා එන
සිහිළැල් මල් කෙමි
විසිර ගලා යන
විකසිත කැකුලග
විහඟුන් නද දෙන

සම්බුදු තෙමඟුල් සමය මෙයයි………//

ලොව්තුරු අම දම්
ගුණ අරහා දී
මෙත් මුදිතා
කරුණා ගුණා දී….
තුන් කල් දකිනා
ඒ මුණි නුවණින්

දෙසා වදාහළ සමය මෙයයි……//

නොතිර සසර දුක
සිඳ බිඳ නසනා
නිවනෙහි දොරගුළු
සැණින් විවර කර
උතුම් නිවන් මඟ
පහදා සනහා

දෙසා වදාහළ සමය මෙයයි…..//

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w