නැවත ගොඩ නගන ජීවිතය……….. මැයි 7, 2015මැයි 7, 2015 / akurusara අකුරුසර සඳ මත අඳින සෙවනැලි කියන කතාව දවස් ගණනාවක්ම බලා හිඳිමි තේරුම්ගන්නට නොහැකිව………. වළා පටලයක සුදු පාට තීරු දිගේ කළු පැල්ලම් විසිරී යන අතීතයක් දායාද කරලන්නට හැකි වේද ජීවිතය නැවත ගොඩ නගන්නට…………. Advertisements Share this:Twitterෆේස්බුක්ගූගල්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි