images (1)

රුදුරු හිම පතනයේ
සීතලම සීතල
තවත් එක් මොහොතක
මට මතකයි…..

හිස සිටම
දෙපතුල දක්වා
ආවරණය කර ගනිමින්
ඝණ කමැති
සළුවකින්
නුඹ ආ හැටි………..

සොයාගෙන
උණුසුමක්
අසරණ වූ
මා කරා……..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w