ඉවසමි……….

download

කප් සුවහස් කල්
යොදුන් දුර ගෙවා
අව් වැසි දූවිලි සුළං
නොතකා………

උදය සවස දිවා රැය ද
සමසිතින් ඉවසමින්
දෑස් කෙවෙනි
උණුම උණු කඳුළින්
තෙමා ගිය ද………

මුවඟට සිනහවක්
නොනැඟුන ද
හද තුළින් නැගෙන
ඉකි බිඳුම
මුවින් පිටවන්නට නොදී…….

ඉවසමි තවත් කල්පයක් වුවත්
නුඹට පෙම්කළ නිසා
එකම එක වතාවක්
මගේ දිවි තිබෙන තුරා
නොව මතු මතුත් මතු
සසර නිම වන තුරා………

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w