hqdefault

උන්නා මමත්
තවත්
එක් උදෑසනක දී
මගේ
දිවි මඟ එකළු කරනා
රිවිකැන් බිඳක්
පායන තුරුත්…….

කිසිම විටෙක
මම ද
සිහිනෙන්වත්
නොසිතුවෙමි

පෑයු හිරු
මගේ ලොව අතහැර
බැසයාවියැයි කියා
මොහොතකටවත්…….

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )